වන පස කුසුමේ සුවඳින් නැහැවෙන
නීල වලා ගං ඉවුරේ නැලවෙන
එඩිතර තෙදබල වීර පැටව් වෙමු
දිවියාගහ මහ විදුහලේ දරුවෝ//
දිවියෙකු විසූ ගම දරුවෝ වෙමු අපි
හෙළ දෙස බස් රැස ඔප නංවා නිති
කැපවීමෙන් මගෙේ රට දැය නංවා
දොහොත් මුදුන් දී නමදිමු සැමදා
වන පස කුසුමේ සුවඳින් නැහැවෙන
නීල වලා ගං ඉවුරේ නැලවෙන
එඩිතර තෙදබල වීර පැටව් වෙමු
දිවියාගහ මහ විදුහලේ දරුවෝ//