පාසලේ දැක්ම
''දකුණු පළාත් පාසල් අතර විශිෂ්ට පාසලක් බවට පත්වීම''
පාසලේ මෙහෙවර
''අනාගත අභියෝග ජයගත හැකි ඉහළ නිපුණතාවන් ගෙන් යුක්තවූ මව්බිම,ජාතිය,ආගම,පරිසරය පිළිබඳව ගෞරවනීය ආකල්ප සහිත දරු පිරිසක් නිර්මාණය කිරීම සඳහා උපරිම කැපවීම.''