විදුහල්පති පණිවිඩය
මාර/දීයගහ බටහිර විද්‍යාලය

ඉතා දීර්ග ප්‍රවුඩ ඉතිහාසයකට හිමිකම් ඇත්තාවූද,දෙස් විදෙස් කීර්ණයට පත් හා දේශයට අනභවනීය සේවාවක් ඉටුකරන්නා වූද උතෙන් බුද්ධිමතුන් ගුණයහපත්කෂින් සරසා රටට දායාද කලාවූද අහිමනවක් දීයගහ බටහිර විදුහල් මාතාවගේ විදුහල්පති ලෙස පණසක් නිකුත් කරන්නට ලැබීම භාග්‍යයක් ලෙස සලනම්,දීයගහ බටහිර විදුහලට මෙවන් අභිමානනීය ස්ථානයක පිහිටුවීම ට නායකත්වය ලබාදුන් ගවුරවනීය විදුහල්පතිවරුන් තමන්ම ගුරු දෙ සියවරුන්ද මේ මොහොතේ ගවුරවයෙන් සිහිපත් කරමි.
දීයගහ බටහිර විදුහලට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනහමින් උගත්කම බුද්ධිමත්කම් ගුනවත්තම් දක්ෂතාව නවෝත්පාදන හැකියාව නිර්මාණශිලිත්වය ප්‍රදර්ශනය කරමින් මෙතුවත් දීයගහ බටහිර විදුහල බැබළ වූ ආදි සිසුන් ආදර්ශයට ගනිමින් වත්මන් හා අනාගත දීයගහ බටහිර විදුහල් පුතුන්හට මග පෙන්වීමට දීයගහ බටහිර විදුහල් වෙබ් අඩවිය හරහා හැකිවේ යයි විශ්වාස කරමි, හුදෙක් එදිනෙදා තොරතුරු වලින් ඉබ්බට ගොස් වික්ෂීන් දීයගහ බටහිර විදුහල් සීසුන්ට අහන්ය වූ අනාගතයත් තාක්ෂණික ලෝකය හරහා උකහා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.
ඒම්.ජී. විජේතිලක
විදුහල්පති
මාර/ දීයගහ බටහිර මහා විද්‍යාලය.