නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/දීයගහ බටහිර විද්‍යාලය

දේශයට අනභවනීය සේවාවක් ඉටුකරන්නා වූද උතෙන් බුද්ධිමතුන් ගුණයහපත්කෂින් සරසා රටට දායාද කලාවූද අහිමනවක් දීයගහ බටහිර විදුහල් මාතාවගේ නියෝජ්‍ය විදුහල්පති ලෙස පණසක් නිකුත් කරන්නට ලැබීම භාග්‍යයක් ලෙස සළකමි .
දීයගහ බටහිර විදුහලට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනහමින් උගත්කම බුද්ධිමත්කම් ගුනවත්තම් දක්ෂතාව නවෝත්පාදන හැකියාව නිර්මාණශිලිත්වය ප්‍රදර්ශනය කරමින් මෙතුවත් දීයගහ බටහිර විදුහල බැබළ වූ ආදි සිසුන් ආදර්ශයට ගනිමින් වත්මන් හා අනාගත දීයගහ බටහිර විදුහල් පුතුන්හට මග පෙන්වීමට දීයගහ බටහිර විදුහල් වෙබ් අඩවිය හරහා හැකිවේ යයි විශ්වාස කරමි, හුදෙක් එදිනෙදා තොරතුරු වලින් ඉබ්බට ගොස් වික්ෂීන් දීයගහ බටහිර විදුහල් සීසුන්ට අහන්‍ය වූ අනාගතයත් තාක්ෂණික ලෝකය හරහා උකහා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.
ජී.ඒ.ඒ. උදයකුමාර
නියෝජ්‍ය විදුහල්පති,