| පාසල ආරම්භ වූ දිනය | 1930 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1930 |
| මහා විද්‍යාලයක් බවට පත් වූ දිනය | 1971.09.01 |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 22060 |
| සංගණන අංකය | 07329 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 පර්චස් 39.9 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | මාතර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාතර |
| ග්‍රාම සේවක වසම | දියගහ බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 446 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 1 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 334 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 33 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ