Arduino programming, Graphic Designing හා Web Development
9-12 ශ්‍රේණිවල සිසුන්ගේ විෂය නිර්දේශයේ Arduino programming, Graphic Designing හා Web Development යන කේෂ්ත්‍රවල ප්‍රායෝගික නිපුණතා සංවර්ධනය සඳහා පවත්වන ලද වැඩමුළු ත්‍රිත්වය මාතර අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ සම්පත්දායකයින්ගේ දායකත්වයෙන් සැප්. 05 06 හා 07 යන දිනවල සාර්ථක ලෙස පවත්වන ලදී.
