2024 වර්ෂය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම සදහා වන සම්මුඛ පරීක්ෂණය 2023/11/22 වන දින පෙරවරු 9 ට විද්‍යාලයේ දී පැවැත්වේ එදින දරුවා ද පාසලට කැටුව ආ යුතු අතර පහත සදහන් ලියවිලි සමග මව පියා භාරකරු පමණක් පැමිණෙන්න.
1. දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
2. රෝස පැහැති ෆයිල් කවරයක්
3. දරුවා දිගුකාලීන රෝගයකින් පෙළේ නම් ඊට අදාළ වෛද්‍ය සහතික