slider.jpeg
ICT6.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 දකුණු පළාත් පාසල් අතර විශිෂ්ට පාසලක් බවට පත්වීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

දකුණු පළාතේ මාතර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

 අනාගත අභියෝග ජයගත හැකි ඉහළ නිපුණතාවන් ගෙන් යුක්තවූ  මව්බිම,ජාතිය,ආගම,පරිසරය පිළිබඳව ගෞරවනීය ආකල්ප සහිත දරු පිරිසක් නිර්මාණය කිරීම සඳහා උපරිම කැපවීම.

Notice Board

ICT WORK SHOP

1 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම - 2024

MR/Deeyagaha West College